ස්ථාවර තැන්පතු
දශකයක් පුරා විශ්වාසනීයව, ඔබ සමඟ එක්ව වර්ධනය වෙමින්
2007 වසරේ ආරම්භය සිටම වැලිබල් ෆිනෑන්ස් සමාගම, මූල්‍ය ක්ෂේත්‍රයේ උපරිම විශ්වාසයක් සහ කීර්තිනාමයක් දිනා ගනිමින් වසරින් වසර තම ස්ථාවරත්වය වර්ධනය කරමින් ඉදිරියටම ගමන් කරමින් සිටී. වැලිබල් ෆිනෑන්ස් සමාගමේ ස්ථාවරත්වය සදහා හොඳම නිදසුනක් ලෙස දිනෙන් දින වර්ධනය වන ස්ථාවර තැන්පතු ප්‍රමාණය දැක්විය හැක.
ඔබගේ ස්ථාවර තැන්පතු සඳහා උපරිම ආරක්ෂාව සපයන අතරම සුරක්ෂිත ප්‍රතිලාභ පිළිබඳව අප සහතික වන්නෙමු. තවද ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව හොඳම තෝරා ගැනීම් සමග සිත් ගන්නා සුළු පොළී අනුපාත යටතේ උපරිම ප්‍රතිලාභ ඔබට ලබාදීමට සෑමවිටම අප උත්සුක වන්නෙමු.
ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?
- ඔබගේ තැන්පතු මුදල හා ආයෝජනයේ ප්‍රතිලාභ පිළිබඳ සහතිකවීම.
- සිත් ගන්න සුළු පොලි අනුපාත
- ස්ථාවර තැන්පතුව මත පුර්ව අනුමැතියෙන් යුතු ණය මුදලක් ලබාගත හැකි අතර භාවිතා කළ ණය මුදලට ප්‍රමාණයට පමණක් පොළි අය කෙරේ.
- විශිෂ්ට වූ ගණුදෙනුකරු සේවාව
- නොමිලයේ ආයෝජන උපදේශක සේවා
- LRA (A-) ශ්‍රේණිගත කිරීම සහ A සන්නාම ශ්‍රේණිගත කිරීම, ශක්තිමත් මූල්‍ය ස්ථායිතාවය හා වෙළඳපොළ විශ්වාසනීයත්වය සහතික කරයි
සාමාන්‍ය පුරවැසි
| කාල සීමාව | මාසිකව | වා.ස.පො.අ. | කල්පිරිමේදී | වා.ස.පො.අ. |
|---|---|---|---|---|
| මාස 1 | - | - | 7.20% | 7.44% |
| මාස 2 | - | - | 7.20% | 7.42% |
| මාස 3 | 7.25% | 7.50% | 7.50% | 7.71% |
| මාස 4 | - | - | 9.21% | 9.50% |
| මාස 6 | 7.50% | 7.76% | 7.75% | 7.90% |
| මාස 7 | - | - | 9.79% | 9.99% |
| මාස 12 | 8.25% | 8.57% | 8.50% | 8.50% |
| මාස 13 | - | - | 11.29% | 11.24% |
| මාස 15 | 8.50% | 8.84% | 9.15% | 9.05% |
| මාස 18 | 8.75% | 9.11% | 9.40% | 9.19% |
| මාස 24 | 9.50% | 9.92% | 10.75% | 10.23% |
| මාස 36 | 9.75% | 10.20% | 10.75% | 9.77% |
| මාස 37 | - | - | 12.25% | 10.95% |
| මාස 48 | 9.75% | 10.20% | 10.75% | 9.35% |
| මාස 60 | 10.25% | 10.75% | 13.00% | 10.53% |
ජ්‍යෙෂ්ඨ පුරවැසි
| කාල සීමාව | මාසිකව | වා.ස.පො.අ. | කල්පිරිමේදී | වා.ස.පො.අ. |
|---|---|---|---|---|
| මාස 1 | - | - | 7.20% | 7.44% |
| මාස 2 | - | - | 7.20% | 7.42% |
| මාස 3 | 7.25% | 7.50% | 7.50% | 7.71% |
| මාස 4 | - | - | 9.21% | 9.50% |
| මාස 6 | 7.50% | 7.76% | 7.75% | 7.90% |
| මාස 7 | - | - | 9.79% | 9.99% |
| මාස 12 | 8.75% | 9.11% | 9.00% | 9.00% |
| මාස 13 | - | - | 11.79% | 11.73% |
| මාස 15 | 9.00% | 9.38% | 9.65% | 9.54% |
| මාස 18 | 9.25% | 9.65% | 9.90% | 9.67% |
| මාස 24 | 10.00% | 10.47% | 11.00% | 10.45% |
| මාස 36 | 10.25% | 10.75% | 11.25% | 10.18% |
| මාස 37 | - | - | 12.75% | 11.35% |
| මාස 48 | 10.25% | 10.75% | 11.25% | 9.73% |
| මාස 60 | 10.75% | 11.30% | 13.50% | 10.87% |
අවශ්‍ය ලේඛන
අපගේ නියෝජිතයා අමතන්න
FAQs
What kind of service can I expect from Finance leasing?
What kind of service can I expect from Finance leasing?
What kind of service can I expect from Finance leasing?






